මෛත්රී සිරිකොතින් වැඩ අරඹයි
- 26 11 2014
- 12:05
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ඡඉදිරි ජනපතිවරණයට පොදු අපේක්ෂක ලෙස එක්ව තිබෙන මෛත්රීපාල සිරිසෙන මහතාගේ පළමු මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එක්සත් ජාතික පකෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විවෘත කරනු ලැබීය.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් මෙහෙයුම් කාර්යාලය විවෘත කරනු ලැබීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
