ADA
www.ada.lk
2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා
මෙහිදී අදහස් දක්වමින් වරාය සභාපති ධම්මික රණතුංග මහතා පැවසුවේ කොළඹ වරාය ලෝකයේ ප්‍රධාන වරාය 30 ඇතුළත 26 වන ස්ථානයේ පසුවන බවත්, 2020 වනවිට එම ස්ථානය 20 දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත්ය.
එමෙන්ම වරාය පර්යන්ත තුළ මෙහෙයුම් කටයුතුද වඩා සාර්ථකව සිදුකරගැනීම අරමුණ වී ඇති අතර, පසුගිය වසර තුළ වරාය බිලියන 06 ක ලාභයක් ලබාඇති බවද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පසුව මුහුදේ සිට කොළඹ වාරාය නැරඹීමට අවස්ථාව උදාවූ අතර පහත දැක්වෙන්නේ එම දර්ශනයි.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd