ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
මුන්දලම කලපුවේ අතරමංව සිටි වන අලි තිදෙනෙකු නිරුපද්රතව නැවත ගොඩ බිමට රුගෙන එමට වන ජීවි නිළධාරින් අද (18දා) සමත්විය. පැය හයක මෙහෙයුමකින් පසුව අලි තිදෙනා ගොඩබිමට රැගෙන ආවේය.
මුන්දලම කිරියන්කල්ලිය ජනාකිර්ණ ප්රදේශ මැදින් කලපුවට ගොස් එහි සැතපුම් 6 ක පමණ දුරක මෙම අලි තිදෙනා අතරමංව සිටියහ.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd