මින්නේරිය රැකීමට
- 22 12 2014
- 16:29
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
උතුරුමැද පළාතට දින කිහිපයක් පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ශාව හේතුවෙන් මින්නේරිය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් ජලාශයේ වැව් බැම්ම අවදානම් තත්ත්වයට පත්ව තිබේ.
මේ හේතුවෙන් වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා වැලි කොට්ට යෙදීමට හමුදාව මෙන්ම ප්රදේශවාසීන් කටයුතු කළ අයුරු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
