මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
- 16 03 2014
- 15:05
- {{hitsCtrl.values.hits}} views
- . .
බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝයා පිරිවරාගෙන රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට ගමන් ආරම්භ කිරීම ඇතුළු වැදගත් ආගමික සිද්ධීන් රැසක් වාර්තා වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (16දා) යෙදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
