www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
මේ දිනවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති කරන්නැයි ජනපති මෛත්රීට සන්ධානයේම පිරිසක් බලකරනවා. නමුත් ජනපතිවරයා ඒ සඳහා තවමත් නිසි පිළිතුරක් ලබාදි නොමැති බවත් වාර්තාවෙනවා. රාමසාන් උත්සවය නිමිති කරගනිමින් පවත්වන ඉෆ්තාර් උලෙළ අද (29දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී 'මහින්දට අගමැති අපෙක්ෂකකම දෙනවද?' යනුවෙන් අගමැතිවරයා ජනපතිවරයාගෙන් විමසුවාද දන්නේ නෑ.
popular news
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd