www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
පසුගිය වසරේ ජූලි මාසයේ දී රූපවාහිනී සංවාදයකට පැමිණි දයාසිරි ජයසේකර සහ හරින් ප්රනාන්දු දෙදෙනා මහා රණ්ඩුවකට පැටළුනා කියලා ආරංචි ගියා. මේ දෙන්නා කිව්වේ නම් බැන ගත්තා විතරයි කියලයි. කොහොම වුණත් අවුරුද්දකට පස්සේ සම්මුතිවාදී ආණ්ඩුවේ දෙන්නාම කැබිනට් ඇමතිවරු වුණා. පෙරේදා රේස්කෝස් පිටියේ පැවති ආසියාතික සත් සාමාජික රග්බි තරගාවලිය බලන්න මේ දෙදෙනාම ඇවිත් හිටියා. පිට්ටනියේ පිරිසක් රග්බි පන්දුවට පොරකද්දී මේ දෙන්නටත් පොරකෑම් මතක් වුණාද මන්දා.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd