මන්නාරම දිස්ත්රික්කය ජලයෙන් යටවෙයි
අනුරාධපුර දිස්ත්රික්කයේ සියලුම වැව් වාන් දැමීම හේතුවෙන් මන්නාරම් දිස්ත්රික්කය හරහා වැටී ඇති මල්වතු ඔය පිටාර ගැලීම නිසා මන්නාරම් වවුනියාව ප්රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ වී තිබේ.
මේ වනවිට මන්නාරම් දිස්ත්රික්කයේ සියලුම වැව් වාන් දමමින් තිබෙන අතර, මන්නාරම විශාලතම ජලාශය වන යෝධ වැවද වාන් දමමින් තිබේ.
මන්නාරම් දිස්ත්රික්කයේ වැව් වාන් දැමීමත්, අනුරාධපුරයේ නාච්චදූව හා තිසා වැව ආදී සියලුම වැව් වාන් දැමීමත් හේතුවෙන් මන්නාරම, මාන්තෙයි, සිලාවතුර හා මඩු යන ප්රදේශ ජලයෙන් යටවී තිබේ.
popular news
-
amasha Sunday, 26 April 2020 10:04 AM
කොරෝනා නිසා ඇතිවූ වාසි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

