www.ada.lk
2026 ජුලි මස 07 වන අඟහරුවාදා
ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තෙදින වැඩමුළුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (15දා) පෙරවරුවේ ආරම්භ විය.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගි වන ආංශික අධීක්ෂණ කාරක සභා ලංකාවට අලුත් අත්දැකීමක් වන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
කථානායක කරු ජයසූරිය,විපක්ෂනායක ආර්.සම්බන්ධන්,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක,එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියෝනා මැග්නගාඩ් යන පිරිස මෙහිදී අදහස් පළ කළහ.
පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් සුහදව කතාබහකරමින් සිටින ආකාරයද දැකගතහැකි විය.
popular news
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
මහා භාණ්ඩාගාරයේ සල්ලි ටොන් ගණන් ඉතිරිවෙලා තිබෙනවා
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd