මත්තල අලි සීරුවේ මාරු වෙති
- 21 09 2015
- 12:09
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හම්බන්තොට සිට මත්තල ගුවන්තොටුපළ හා සූරියවැව දක්වා දිවෙන ගොන්නොරුව මාර්ගයේ මේ දිනවල වනඅලින් පාර මාරුවීම ඉතා සුලබ දසුනක් වී තිබේ. වන අලින් 60 දෙනෙකුට අධික පිරිසක් පැටවුන්ද සමග මාර්ගය හරහා මාරුවන දර්ශනය අප කැමරාවේ මෙසේ සටහන් විය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
