බැසිල් මැයි 5 දක්වා රිමාන්ඩ්
- 22 04 2015
- 23:40
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
(UPDATE) අද සවස අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ , නිහාල් ජයතිලක, ඒ කේ රණවක යන තිදෙනා මිට සුලුවේලාවකට ප්රථම (රාත්රී 9.30) කඩුවෙල මහේස්ත්රාත් උසාවිය රැගෙන ගියහ.ඒහිදී ඔවුන් තිදෙනා මැයි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුෙවල මහේස්ත්රත් අධිකරණය අද (22දා) රාත්රියේදී නියෝග කලහ.
සටහන - අමිත් මධුරංග / ඉන්දික හේවාවිතාරණ/ ඡායාරූප- ඒශාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
