තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අද (31දා) සවස අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.
රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන් මහතා සහ බිරිඳ බැන් සූන් - ටායෙක් මහත්මිය ශ්රී ලංකාවට පැමිණියහ.