ADA
www.ada.lk
2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා
(VIDEO) අයවැයට විරෝධය ප්‍රකාශ කරමින් දිවයිනේ බැංකු කිහිපයක බැංකු සේවකයින් අද (15දා)කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියට පැමිණ විරෝධතාවක නිරතවිය. 2000ට අධික සේවයක පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ. ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේය. විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්ද පැවැතුණි.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ඉන්ධන මිල ඉහළට
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd