බාහිර උපාධි කප්පාදුවට විරෝධය
- 19 10 2016
- 16:52
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
බාහිර උපාධි සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද (19දා) කොළඹදී පැවැත්විණි. බාහිර උපාධි කප්පාදුවට එරෙහිව පැවැති මෙම විරෝධතාව අද උදෑසන කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ වී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණ සිය විරෝධතාව ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.













