බදුල්ලේ ගින්න නිවන්න ගුවන් හමුදා සහාය
- 11 10 2016
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- . .
බදුල්ල වින්සන්ට් ඩයස් ක්රීඩාංගණය අසළ පවතින කුණු ගොඩේ ඇතිව තිබෙන ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාගෙන තිබේ. ගුන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටරයක් ඒ වෙනුවෙන් යොදාගෙන තිබේ. ලොග්ගල්ලා ඔයෙන් ජලය රැගෙන විත් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරයි.
ඇල්ල ප්රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







