www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
පොලිස් දීපාවලී උත්සවය අද (31දා) අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නීතිය සහ සාමය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.
හින්දු චාරිත්‍රානුකූලව සිදුවූ මෙම උත්සවය හින්දු සංස්කෘතියට අදාළ නර්තන අංගවලින්ද යුක්ත විය.
මෙම අවස්ථාවට හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd