පොදුරාජ්යමණ්ඩයේ වාර්ශික තරුණ සම්මානය ශ්‍රි ලංකාවේ ක්‍රිස්ටල්ට
- 17 03 2017
- 13:18
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
පොදුරාජ්‍ය මණ්ඩලයේ වාර්ෂික තරුණ සම්මානය මෙවර හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටල් රීඩ් සමත්ව සිටින්නීය. පසුගියදා (15දා) එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති සම්මාන උළෙලේදී ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.
තිරසාර සංවර්ධන අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා තරුණ තරුණියන් දක්වන දායකත්වය ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
'Enable Lanka Foundation' ආයතනයේ සම නිර්මාතෘවරිය ලෙස තරුණ කාන්තාවන් නගා සිටුවීමටත්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට දෙපයින් නැගී සිටීමට අවශ්‍ය උපකාර ලබාදීමත් මෙවර එම සම්මානය ඇයට හිමිවිමට ප්‍රධාන හේතුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
