පොඩි හාමුදුරුවන් මවක් වී
- 9 07 2014
- 11:01
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
දම්මින්න නිදන්වෙල ශ්රී සුදර්ශනාරාමයට පිවිසෙන අයෙකුට මෙම දසුන දුලභ නොවෙයි. සුදර්ශනාරාමයේ වැඩවාසය කරන දමනේවෙල සද්ධාලංකාර පොඩි හාමුදුරුවන් වහන්සේගේ ආරක්ෂාව යටතේ හැදීවැඩෙන 'බිංදු' නමැති මුව පැටියායි මේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
