www.ada.lk
2026 ඔක්තෝබර් මස 20 වන අඟහරුවාදා
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්රීවරුන් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව නැවතත් එළැඹෙන 21 දා තෙක් දින 11කින් කල් තැබීමට කතා නායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
විපක්ෂයේ මන්ත්රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ කතා කිරිමට වැඩි කාලයක් ලබාදීමට ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු විරෝධය දැක්වීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd