පාද හතරක අසාමාන්‍ය පිහිටීමක් ඇති කුකුළෙකු නාත්තන්ඩිය ප්‍රදේශයේ කුකුල් කොටුවකින් හමුවී ඇත. මෙම කුකුළා සාමාන්‍ය පරිදි පාද දෙකෙන් ඇවිද යන අතර අමතර පාද දෙක තම පිටේ රඳවාගෙන ගමන් කරයි. මෙවැනි දුර්ලභ සිද්ධීන් කොතෙකුක් ඇතත් වාර්තාවන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බව එම කුකුළු කොටුවේ හිමිකරු පවසා සිටියේය.
ලුණුවිල-ආර්-ප්‍රනාන්දුපුල්ලේ