පා සතරක් ඇති කුකුළෙක් හමුවෙයි
- 8 10 2016
- 15:59
- {{hitsCtrl.values.hits}} views
- එප්පාවල- තිසර සමල්
පා සතරක් සහිත කුකුළෙකු කැකිරාව ගනේවල්පොළ මුස්ලිම් ගම්මානයේදී ‘අද’ කැමරා කාචයට හසුවිය. කුකුළෙට පා යුගලක් පමණක් පිහිටා ඇති නමුත් මෙම අරුම පුදුම කුකුළාට පා සතරක් පිහිටා ඇත්තේ උපතින්මය. බොයිලර් වර්ගයට අයත් මෙම කුකුළා නසීරා මහත්මියගේ නිවසේ හැදී වැඩෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




