ප්‍රසන්න FCIDයෙන් යයි
- 20 07 2015
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකදී මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි සඳහන් පැමිණිල්ලක් මත කට උත්තරයක් ලබාදිම සඳහා බස්නාහිර පළාත් මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
