ප්‍රධාන දේව මෙහෙයෙන්
- 25 12 2014
- 08:53
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
කිතුණු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් සමරනු ලබන නත්තල් දිනය අදයි. ඒ වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ පටන් මොරටුව කඩොලාන
දෙව් මැඳුරේදී පැවැත්විණි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් දේව මෙහෙය සිදුකරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
