බුද්ධංගල අභය භුමියේ සිටින වල් අලි රාති්ර කාලයේ අම්පාර කල්මුණ මාර්ගයේ පැන කපා අවසන් කරන ලද කුඹුරු වල නිරි වගාව කෑමට පුරුදුව සිටිති. ඊයේ (09දා) රාත්රියේ එලෙස කුඹුරු වලට පැමිණි වන 25 ක පමණ රංචුවකට නියමිත කාලයේදී බුද්ධංගල අභය භුමියට යෑමට නොහැකි වී පසුව අද (10දා) දහවල් අම්පාර කල්මුණ මාර්ගයෙන් නැවතත් අභය භුමියට ගිය අවස්ථාව.