www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වන්නි ජනතාවට නව අත්දැකීමක් එක්කරමින් යුද සමයේදී දකින ගුවන් යානාවලට වඩා වෙනස් අත්දැකීමක් එක්කරමින් ශ්රීලංකා ගුවන් හමුදාවේ ‘සුරකිමු ලකඹර’ ගුවන් ප්රදර්ශනය හා සැණකෙළිය අද (01දා) වවුනියාව ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ වූයේ ගුවන් හමුදාපතිපතිවරයාගේ ප්රධානත්වයෙනි.
ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ ගුවන් ප්රදර්ශනය අද සිට දින 03 ක් පුරාවට වවුනියාව ගුවන් හමුදා කඳවුරේදී පැවත්වෙ වේ.
ගුවන් හමුදාවේ විවිධ ක්රියාකාරකම් ඇතුළත් සංදර්ශන, සරඹ හා තූර්ය වාදන සංදර්ශන, පැරෂුට් සංදර්ශන,සුනඛ සංදර්ශන හා සංගීත සංදර්ශන ආදිය මේ හරහා වන්නි ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදා වී ඇත.
ගුවන් ප්රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී ඇතුළු ගුවන් හමුදා ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ගුවන් හමූදාවේ මූලික කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.ජේ.සී.වීරකොන් ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd