www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
අද (01දා) පෙරවරුවේදී ක්‍රීඩා කරමින් සිටින විට සිදුවූ අනතුරකින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තුවාල ලබා තිබෙනවා. ඉන් අතුරුව ඔහු ප්‍රතිකාර ලැබීම සඳහා රෝහල් ගත කර තිබෙනවා. මේ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදි අනතුරට ලක්වූ බවයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd