ADA
www.ada.lk
2026 ජනවාරි මස 11 වන ඉරිදා
අද (01දා) පෙරවරුවේදී ක්‍රීඩා කරමින් සිටින විට සිදුවූ අනතුරකින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තුවාල ලබා තිබෙනවා. ඉන් අතුරුව ඔහු ප්‍රතිකාර ලැබීම සඳහා රෝහල් ගත කර තිබෙනවා. මේ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදි අනතුරට ලක්වූ බවයි.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd