www.ada.lk
2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 18 දා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබුණි. ඔහු තවමත් මූල්‍ය අපරාධ ඒකකය ඇතුළේ රැඳී සිටියි. ඔහුත් සමග පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එයින් පිටව ගියේය.
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර් වෙල්ගම මහතාද අද මූල්‍ය අපරාධ ඒකකයෙන් පිටව ගියේය.
popular news
තෙල් මිල පහළට
ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
රුපියල යලි පහත වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd