www.ada.lk
2026 ජුලි මස 29 වන බදාදා
දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (23දා) වංචාකරුවන්ට, දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයින් ඒ සඳහා එක්වීය. අතීතය අමතක කර ජනතා විමුක්ති පෙරමුණට ගමනක් නැති බවත්, මේ නිසා අතීතයේත් වර්තමානයේත් වැරදි කළ සියලුම දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත්, එය ඉටුකරන තෙක් අරගල කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
popular news
ඉරානය හා ඇමෙරිකාව ප්රහාර නවත්වයි
ලංකාව ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
ඉරානය සමග මිත්රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd