www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්ර යුධ අභ්යාස පුහුණුවක් වන දියකාවා VIII – 2017, අඛණ්ඩව අටවන වරටත් ත්රිවිධ හමුදා සාමාජිකයින් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් පැමිණි ලෝකයේ විවිධ රටවල නියෝජිතයින් 69 ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 3 වන ඉරිදා දින ආරම්භ විය. සැප්තැම්බර් මස 24 දින දක්වා පැවැත්වීමට නියමිත මෙම බහු ජාතික යුධ පුහුණු අභ්යාසයේ අධ්යක්ෂවරයා වශයෙන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අණදීම් සිදු කරනු ලැබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd