www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
දඹුල්ල පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් වසර එක හමාරක දඹල්ල පොලීසියේ සේවය අවසන් කර පිළියන්දළ පොලීසියට මාරුවීමක් ලැබීය.
ඔහුගේ සමුගැනීම අද (18දා) සිදුවිය. දඹුල්ලේ අපරාධ අවම කිරිම වෙනුවෙන් ඔහු මහත් සේවයක් ඉටුකරනු ලැබීය. දඹුල්ල්ලේ සේවය අවසන් කර ඔහු එයින් නික්ම යන අවස්ථාව කාටත් හැගීම්බර මොහාතක්විය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලීසියේ සියලු දෙනාම හඩා වැටුණි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd