ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151වැනි ජන්ම සංවත්සර උළෙලේ සමාරම්භක මහෝත්සවය අද (14දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 9.30ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දී පැවැත්විණ.
සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබෙන ජන්ම සංවත්සර දින ජාතික උලෙළට සමගාමීව පැවැත්වෙන ගුණානුස්මරණ සතිය අදින් ආරම්භ වේ. ලබන 21 වැනිදා දක්වා දිවයිනේ පාසල් විහාරස්ථාන මුල් කරගෙන විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ මෙහෙය වීමෙන් සමරු මුල්දින කවරයක් නිකුත් කිරීම, ගුණානුස්මරණ පෙරහර, 75 නමක් විෂයයෙහි සාංඝික දානමය පුණ්‍යකර්මය, ලේ දන්දීමේ කඳවුර, සෞඛ්‍ය කඳවුර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd