www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151වැනි ජන්ම සංවත්සර උළෙලේ සමාරම්භක මහෝත්සවය අද (14දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 9.30ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දී පැවැත්විණ.
සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබෙන ජන්ම සංවත්සර දින ජාතික උලෙළට සමගාමීව පැවැත්වෙන ගුණානුස්මරණ සතිය අදින් ආරම්භ වේ. ලබන 21 වැනිදා දක්වා දිවයිනේ පාසල් විහාරස්ථාන මුල් කරගෙන විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ මෙහෙය වීමෙන් සමරු මුල්දින කවරයක් නිකුත් කිරීම, ගුණානුස්මරණ පෙරහර, 75 නමක් විෂයයෙහි සාංඝික දානමය පුණ්‍යකර්මය, ලේ දන්දීමේ කඳවුර, සෞඛ්‍ය කඳවුර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd