www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
සිල් රෙදි බදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීමේ අරමුණින් භික්ෂූන් වහස්සේලා පිරිසක් අද (15දා) පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.
කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම පිණ්ඩපාත චාරිකාව කොටුව දුම්රියපොළ අසලින් අවසන් විය.
මෙසේ උන්වහන්ස්ලා විසින් මෙසේ එකතු කරන ලද මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට මහතාට බාර දෙන ලදී.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd