www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
පළමු දකුණු ආසියාතික ජල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උලෙළ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) සවස කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධජය රැගෙන යෑම, තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමේ නායක දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී මැතිව් අබේසිංහ විසින් සිදු කරනු ලැබීය. මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග හා රිද්මයානුකූල පිහිනුම් (Synchronized swimming) අංගයන්ගෙන් වර්ණවත් විය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd