www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
මේ දවස්වල පාර්ලිමේන්තුවෙත් තොප්පි කතා ඇහෙනවා. පාවෙන තොප්පි ගැනත් කියවුණානෙ. ඊයේ (30දා) ජනාධිපතිතුමා තොප්පි දමා ගත්තේ වදහිංසාවට තිත තියන්න. පුද්ගලයන්ට වදහිංසා කිරීමට විරුද්ධව පැවත්වුණු මේ පා ගමනට පෙර ජනාධිපතිතුමා ඇතුළු පිරිස තොප්පි දමා ගත්තේ මෙහෙමයි. හැබැයි මේවා පාවෙන තොප්පි නෙවෙයි. කොහොම වුණත් ඉදිරියේ දී ජනාධිපතිතුමා තොප්පි පා කරයි කියලා හිතෙනවා. එතකොට කැමති කෙනෙකුට දමා ගන්න පුළුවන් වෙයි. වදහිංසාවලට ලක්වූවවන්ට සහාය පළකිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා මේ පා ගමන සංවිධානය කර තිබුණා.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd