www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
(UPDATE) තුර්කියේ විශාලතම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඉස්තාම්බුල් නුවර අටාටුර්ක් ගුවන් තොටුපොළ එල්ල කෙරුනු IS ප්‍රහාරයෙන් මියගිය පිරිස 41 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් 230කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මරාගෙන මැරෙන බෝම්බකරුන් තිදෙනෙකු මෙම ප්‍රහාරයට එක්ව ඇති අතර, ඔවුන් විවෘත වෙඩි තැබීමකින් පසුව සිය මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd