www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
තායිලන්ත භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ 88 වැනි ජන්ම දිනය සමරනු වස් අද (11දා) බයික් ෆෝ ඩෑඩ් යනුවෙන් ප්රදර්ශන පාපැදි තරගාවලියක් කොළඹ නිදහස් චතුරශ්රයේදී පැවැත්විණි.
ශ්රී ලංකා තායි තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම ප්රදර්ශන පාපැදි තරගාවලියට ත්රිවිධ හමුදාව නියෝජනය කරමින් පාපැදි තරගකරුවන් රාශියක් හා මෙරට වෙසෙන තායිලන්ත ජාතිකයෝ රැසක් සහභාගී වූහ.
ප්රදර්ශන පාපැදි තරගාවලිය නිදහස් චතුරස්රය අභියසින් ආරම්භ වී කිලෝමීටර් 3.4 ක් දුර ගමන් කර අවසන් විය. භූමිබෝල් රජුගේ ජන්ම දිනය රටවල් 70 ක තායි ජනයා බයික් ෆෝ ඩෑඩ් ලෙස සැමරූ අතර, මෙරට ප්රදර්ශන පාපැදි තරගය ඇරඹීමට ප්රථම තායිලන්ත තානාපතිවරයා විශේෂ දේශනයක්ද පැවැත්වීය.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd