තව දෙන්නෙක් මෛත්‍රීට
- 23 12 2014
- 00:18
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හා මන්ත්‍රී අමීර් අලී ඊයේ (22දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂයට එක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
