www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හෙට (09දා) සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් ඩිල්ෂාන් සිය අවසන් දැල තුළ පුහුණුවීමේ සැසියට net session අද (08දා) එක්විය. මෙම පුහුණු සැසිය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිගද එක්විය. මිට දින කිහිපයකට ඉහතදී මාධ්‍යයට අදහස් දක්වමින් මාලිංග පැවැසුවේ තමා ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි20 තරගයට ඇතුළත් කර ගන්නේ නම් ආබාධය ගැන පවා නොසිතමින් තරග කරන බවයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd