www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළ අතර ඒහිමියෝ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ගියහ.
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ සිවිල් පුද්ගලයන් අද (26) පස්වරුවේ හෝමාගම මහේස්ත්රාත් අධිකරණ භූමියේ විරෝධතාවය ඵලකරන ලද අතර පොලීසිය සමගද ගැටුමක් ඇතිකරගත්හ.
ඡායාරූප -ඒශාන් ප්රනාන්දු
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd