www.ada.lk
2026 මැයි මස 09 වන සෙනසුරාදා
කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අද(26) අත් අඩංගුවට ගත්තේය. ඉන් අනතුරුව උන්වහන්සේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
popular news
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
යුද්ධය අවසන් කරන්න ඉරානය හා ඇමෙරිකාව අවබෝධතා ගිවිසුමකට
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිෂමට
යාපනය තමිල්නාඩුවට ?
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට ඉඩම් ලබා අනුමැතිය
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd