www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකාවේ නිදහස වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකළ හිටපු අග්රාමාත්ය ඩී.එස්. සේනානායක මහතා අනුස්මරණය කරමින් ඔහුගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්විම අද (04දා) පෙරවරුවේදී නිදහස් චතුරස්ර යේ පිහිටා ඇති ඔහුගේ පිළිරුව අසළදී සිදුවිය.
ජාතියේ පියා ලෙසින් හදුන්වන ඩී. එස්. සේනනායක මහතාගේ පරපුරේ රාජ්ය අමාත්ය වසන්ත සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රුක්මන් සේනානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාව සහභාගී වූහ.
කතානායක කරු ජයසූරිය මහතා ප්රධාන අමුත්තා ලෙසින් සහභාගී වූ මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්ය අැමති රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටිය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd