ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
දෙරණ මාධ්‍ය ජාලය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලැබූ 'ලෝකය සහ ලෝකයෝ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය' ඊයේ (20දා) ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.
අංශ 06 ක් යටතේ තරග පැවැති අතර, මේ සඳහා චීනය, හොංකොං, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, චෙක් රාජ්‍ය, ඔස්ට්‍රේලියාව, මොරොක්කොව, ප්‍රංශය හා තායිලන්තය නියෝජනය කරමින් තරගකරුවන් 3000ක් පමණ ලියාපදිංචිවී සහභාගීවූ බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd