www.ada.lk
2026 ඔක්තෝබර් මස 27 වන අඟහරුවාදා
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු දිවි පිදූවන් ස්මරණය කරන ඉල්මහ විරු සමරුව අද (13දා) විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.
28 වන වරට පැවැත්වෙන ඉල් මහා විරු සමරුවට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා හා ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ. ජවිපෙ ඉහළ නායකත්වය මෙන්ම පක්ෂ ආධාරකරුවන් රාශියක් මෙම අවස්ථාවට එක්විය.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
සැප බසයක් පෙරළී දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd