ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අතර හමුවක් සිදුවූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
මහ බැංකු අධිපතිවරයා පතකිරීමෙන් පසුව ඔහු ජනපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
සියලු විවේචන සලකා බලා නව අධිපතිවරයා පත්කළ බව ජනපතිගේ ට්විටර් ගිණුම පවසයි.