ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා ජනපති හමුවෙයි
- 17 11 2016
- 21:11
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග අද (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. සිසුවා වෙනුවෙන් මෙහිදී විශේෂ තිළිණයක්ද ජනපතිවරයා විසින් පිරිනැමූ බවත් ඔහුගේ ඉදිරි අධ්‍යාපන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කළ බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
