www.ada.lk
2026 ජුලි මස 29 වන බදාදා
ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි. ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්‍යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන් , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහ කොමසාරිස් ටරන්ජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්වූහ.
popular news
ඉරානය හා ඇමෙරිකාව ප්‍රහාර නවත්වයි
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
ඇමෙරිකාවෙන් ලංකාවට සියයට 10ක බද්දක්
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd