www.ada.lk
2026 ඔක්තෝබර් මස 05 වන සඳුදා
එක්සත් ජාතීන්ගේ 71 වැනි සමුළුව සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (21දා) ඇමෙරිකානු වේලාවෙන් පස්වරු 3.30ට පමණ මහ සමුළු ඇමතීය. එසේම ශ්රී ලංකාව පැරස් සම්මුතියට අත්සන් කළ බවට වන වාර්තාවක් මෙහිදී ජනපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන් මහතාට භාර දුන්නේය. එසේම ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී මහතා සමගද ජනපතිවරයා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
popular news
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd