ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමීව
- 10 02 2018
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- . .
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව අපගේ ප්‍රාදේශීය වාර්තා කරුවන් පවසනවා. අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශයක් කරමින් පැවැසුවේ උදෑසනම ඡන්දය භාවිත කරන ලෙසයි. මේ වන වි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ සැලකිය යුතු පිරිසක් ඡන්දය භාවිත කර ඇත.
අද ප්‍රාදේශීය වාර්තාකරුවන් - ඡායාරූප මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






